වසර ගණනාවක ආදිවාසී සිහිනය සැබෑ වෙයි. ආදිවාසී පනත කැබිනට්ටුවට! – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – 10.08.2026

වසර ගණනාවක් පුරා ආදිවාසී වැදි නායකතුමා ඇතුළු ආදිවාසී ජනතාව, තම ප්‍රජාව වෙනුවෙන් විශේෂ පනතක් සම්මත කර ගැනීම සඳහා විවිධ රජයන්...