සෝල් බීච් හෝටලය කඩා දැමීමේ ඇත්තම හේතුව හෝටලයේ හිමිකරු මාධ්‍යයට ඇවිත් කියයි. – 2024.06.21

දෙහිවල සෝල් බීච් හෝටලයේ හිමිකරු මම මානව හිමිකම් කොමිසමට ආවේ ජනවාරි පළවෙනිදා අපේ හෝටලය කඩා දාපු එකට. ඒකට අපිට ලංකාවේ පොලිසියත් විශ්වාස නෑ. ඉහළ නිලධාරීන් විශ්වාසත් නැතුව තමයි අපි මේකට අවේ. අපි කරපු පැමිණිල්ල හරහා ඒගොල්ලන් හරියට විමසීම කරලා තීන්දුවක් දීලා තිබ්බා. ඒ තීන්දුවෙන් අපිට වෙච්ච අලාභයටයි අපිට වෙච්ච අපකීර්තියකටයි,...