රජයේ විධායක නිලධාරීන්ගේ වැඩ වර්ජනයක්! – 2024.04.26

සිසිර පියසිරි අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේම විධායක නිලධාරීන්ට බලපාලා තියෙන වැටුප් විෂමතාවය, ආර්ථික අපහසුතාවය මේ වැටුපෙන් ජීවත් වෙන්න බැරිවෙන තත්වයත් එක්ක අපේ විධායක නිලධාරීන් ඉතාමත්ම මන්දෝත්සාහයට පත්වෙලා ඉන්නවා. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට වෙනත් ආදායම් උපයා ගැනීමේ හෝ වෙනත් ආර්ථික තත්වයන් හදා ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන් දැඩි ලෙසම තමන්ගේ සේවා කාලය...