අපි ජනාධිපතිතුමාට ණයගැතියි මේ අය වැය වෙනුවෙන්! – 2025.02.24

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේගයේ අනිවාර්යෙන් ඔවුන්ගේ අයිතීන්, ඉල්ලීම් ලබාදීම සඳහා හදපු අයවැය ලේඛනයක් තමා මේක. ඒ නිසා අපි ඇත්තට, ලංගම සේවකයෝ මේ අයවැය ලේඛනය වෙනුවෙන්, ප්‍රවාහන ඇමති, ජනාධිපති මෙවැනි විධිමත් අයවැය ලේඛනයක් හදලා, මේ පංච මහා බලවේගය පිනවන්න ක්‍රියා කිරීම සම්බන්ධයෙන්...