පා.ම. හර්ෂ ද සිල්වා - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ පඩි වැඩි වීම සම්බන්ඳව ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට ප්රවෘත්ති මඟින් වාර්තා කළත් පඩි ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/X1tCbW54M8s