ප්‍රසාද් සිරිවර්ධන පසුගිය කාල සීමාවේදී ජනාධිපතිවරයා, තක්කඩියන්ගේ අවසන් නවාතැන්පොළ ආගම කියලා තමයි කිව්වේ. පහුගිය කාල සීමාවේ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් පන්සලකට ගියොත් ඒක අරගන්නවා ප්‍රවෘත්තියක් බවට අරගෙන කියනවා, මේ යන්නේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා කියලා. මන්ත්‍රීවරු, ඇමතිවරු, ජනාධිපතිවරු වෙනුවෙන් ඒ තරමට දේශපාලන වෛරය නිර්මාණය කරපු දේශපාලන ව්‍යාපාරයක්, පන්සලට, පල්ලියට යන කොට,...