විජේවීරගේ පුතාත් ජවිපෙ ප්‍රතික්ෂේප කළා! – 2024.04.18

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර එදා මෙදා තුර දිගින් දිගටම අර්බුදකාරී තත්වයන් මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නෙමෙයි අර්බුද තියෙන්නේ. සමගි ජන බලවේගයේ නායකයා කියන දේ සභාපති සරත් ෆොන්සේකා මහත්තයා අහන්නේ නැහැ. ඒ අය අතර මතභේදාත්මක තත්වයන් රාශියක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ...