සජිත්ගේ උද්ඝෝෂණයට ආ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩුව සමතලා කරන හැටි කියයි!

පා. ම. චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ උද්ගෝෂණයට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසා සිටියේ ජනමතයට එරෙහිව සිටියහොත් ජනතව හා එක්ව ඡන්ද අයිතිය උදුරා ගැනීම වෙනුවෙන් නැගීසිටින බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>> https://youtu.be/Uvd85mCO95g