අපි මේ රටේ තවමත් ජනප්‍රිය ප්‍රබල දේශපාලන පක්ෂයක්! – 2024.06.12

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ අපි පක්ෂයක දේශපාලනයක් කරන කණ්ඩායමක්. ගිය සැරෙත් අපි අපේක්ෂකයා නම් කළේ, ජනාධිපතිවරණයට දින නියම කළ පසු. එවෙලෙත් අපිට හිටපු එක ම අපේක්ෂකයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වොත් වැරදියි. එවෙලෙත් නිර්දේශිත නාමයන් කිහිපයක් තිබුණා. පක්ෂයේ මතය තමයි අපේ මතය වෙන්නෙත්. තාමත් අපි පරක්කු නැහැ. මොකද පරක්කු...