සජිත් උතුරෙ ඡන්ද ගත්තෙ TNA ඒජන්තවරයෙක් හරහා… – 2024.06.09

බිමල් රත්නායක - ජාතික ජන බලවේගය ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණය වුණත් මහ මැතිවරණය වුණත් දිනන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ගණන් හදනවා එයාට ඡන්ද ලක්ෂ පනස් පහක් තිබුණා කියල. එක්දහස් නමසිය අසූවෙන් අනූවෙන් පස්සේ උතුරු, නැගෙනහිර සහ කඳුකරයේ ජාතික දේශපාලනයට ඡන්ද පදනමක් නැහැ. උතුරේ සහ නැගෙනහිරේ යු එන් පී ඡන්ද, පොදු පෙරමුණේ...