බත්තරමුල්ලේ සීලරතන හිමි රුපියල් දෙකකින් පෙට්‍රල් ලීටරයක් අඩු කරා. ඇයි මේ විහිලු වැඩ කරේ? පෙට්‍රල් රුපියල් දෙක අඩු වුණාට භූමිතෙල් අනිත් ඒවා ඔක්කොම නග්ගලා ඒ රුපියල් දෙක cover කර ගත්තා. රුපියල් දෙකක් හිඟන්නෙක්වත් ගන්නේ නෑ. ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව අදහස් දැකවූ බත්තරමුල්ලේ සීලරතන හිමි… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/GC72jP2SnlA?si=zoBNdcqyUCkDmqBJ