ජනාධිපති රනිල් පාලකයෙක් නෙවෙයි නරුමයෙක්, ආනන්ද හිමියන්ගෙන් ජනපතිට වාග් ප්‍රහරයක්! – 2024.02.17

සුරකිමු ශ්‍රී ලංකා - පූජ්‍ය ආනන්ද සාගර හිමි. සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයයි පූජ්‍ය ආනන්ද සාගර හිමි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලද්දේ අනුරාධපුර බසවක්කුලම වැව ආසන්නයේ ක්‍රියාත්මක වෙමින් පවතින ජලය ව්‍යාපෘතිය සම්බන්ධව ජනතාව විශාල ලෙස විරෝධතාවයක් දක්වමින් කියා සිටින්නේ ඔවුන්ගේ ජීවනෝපාය විනාශ නොකරන ලෙස ආයාචනයක් බවත් ජනාධිපතිවරයා මේ පිළිබඳව සංවේදී...