මත්තේගොඩදී රථයක් අනතුරට ලක්වීමෙන් පස්දෙනෙකු රෝහලේ

හොරණ - කොට්ටාව මාර්ගයේ මත්තේගොඩ හන්දිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදි තුනක සහ ත්‍රීරෝද රථයක ගැටී අද...