දිව වගේ නැමෙන ආණ්ඩුවේ ප්‍රතිපත්ති! – 2025.01.25

නුවන් බෝපෙගේ ජනාධිපතිතුමා ඉන්දියාවට ගියා. අත්සන් කරපු ගිවිසුම් සහ වූ එකගතා මොනවද කියන එක තාම කියලා නෑ. පසුව ජනාධිපතිවරයාම ප්‍රකාශයක් කරනවා ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි අපිට වැඩියි. ඒ තෙල් ටැංකි ප්‍රමාණය ඉන්දියාවට දෙනවා කියලා. ඔන්න ඉන්දියාවත් එක්ක ආපු එකඟතාවයන් ව්‍යංගයෙන් කියනවා. ඒ ජනාධිපතිතුමා තමයි විපක්ෂයේ ඉන්නකොට, රනිල් වික්‍රමසිංහලා මේවා විකුණන්න...