එයාලා කතා කරේ සජිත් ගැන වුනාට, සජිත් කතා කරේ රට ගැන – 2024.05.03

නලීන් බණ්ඩාර සියවසේ දැවැන්තම මැයි රැළිය සමගි ජන බලවේගය විසින් කොළඹ කොටුවේදී පැවැත්වුණා. මේක හොඳට වැදුණු දැනුණු පාර්ශව සියල්ලක්ම ඉලක්ක කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට මඩ ගහන එක. සජිත් ප්‍රේමදාස මැතිතුමා කතාවක් කරා. එතුමා කතා කරේ ඉදිරි ආණ්ඩුවක කම්කරුවාට වැඩ කරන ජනතාවට ඒ වගේම වතු ක්ෂේත්‍රයේ ජනතාව ඇතුළු, බුද්ධිය යොදවලා රට...