අසේල සම්පත් "හිටපු වෙළඳ ඇමතියාගේ වී මෝලේ ලොකු මෝලක් තියාගෙන මේ රටේ මේ හාල් ප්රශ්නය උග්ර වන තත්වෙට පත් කිරීමේ මහ මොළකරු නලීන් ප්රනාන්දු. ඊයේ පාරිභෝගික අධිකාරියම ගිහිල්ලා හාල් මෝල පරික්ෂා කරනවා. රජයට හම්බෙච්ච වී මෝලක් හිටපු වෙළඳ ඇමති නලීන් ප්රනාන්දුගේ බවට ඊයේ තහවුරු වුණා. නලීන් ප්රනන්දුව නීතිය හමුවට ගෙනල්ලා,...