චම්පික රණවකයි මමයි දෙන්නම ගියා බලන්න. අලි ඇත්තු 14 දෙනකුගේ මළ සිරුරු අපිට හම්බවුණා. – 2025.01.26

නයනක රන්වැල්ල මත්තල ගුවන් තොටුපල හදද්දී, අපි එපා කියද්දී, අලි එකසිය අසූ පහක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම නිර්ධය ලෙස වෙඩි තබමින්, බැකෝ යන්ත්‍ර පාවිච්චි කරලා, මහින්දලාගේ ක්‍රියාවලිය අනුමත කරන්න ගෙනිහිල්ලා, ලුණුගම්වෙහෙරට දාලා, කාණු කපලා, විදුලි වැටවල් ගහලා හිර කරලා තිබ්බා. මොකද උනේ? සති දෙකකින් මම ඒ ප්‍රදේශය බලන්න ගියාම, ඒ...