පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතය කැප කරන්න ඉගැන්නුවේ ජෙ.වි.පි. එක – 2024.04.14

ටිල්වින් සිල්වා 1971දී ජනතා විමුක්ති පෙරමුණ හදන්න පටන් ගත්තු පළමු පරම්පරාව අපේ පන්තියට දේශපාලනය කිරීම සඳහා තියෙන අයිතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරා. පොදු අරමුණක් වෙනුවෙන් තමන්ගේ බොහෝ දේවල් කැප කරලා සටන් කොට අවසානයේ තමන්ගේ ජීවිතයද පුද කළ හැකියි කියන ඒ පරම සත්‍ය අපේ රටේ පළවෙනි වතාවට භාවිතාවෙන් ඔප්පු කරපු එකම...