අනුර කුමාරගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්? – 2025.03.22

ජාමුණී කමන්ත තුෂාර "උසාවියට හිටපු පොලිස්පතිව භාර වෙනකන්ම අත්අඩංගුවට ගන්න බැරි වුණා. අපි දන්න විදියට මේ රටේ තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, CID එකට බුද්ධි තොරතුරු බුද්ධි අංශය නිවැරදිව කටයුතු කරන, හොඳ ඥානයක් තියෙන, අපරාධයක් කරලා පැය විසි හතරක් යන්න ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය, ඒ රාජ්‍ය ආයතනවල...