මීට පස්සේ කාන්තාවක් දිහා වැරදි විදියට බලන්නවත් බෑ. – 2025.03.06

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති කාන්තා හිංසනය අවම කිරීම නොව නැති කිරීමෙහිලා පොදු ප්‍රවාහනය කාන්තාවන්ට ආරක්ෂිත පොදු අවකාශයක් බවට පත් කරන එක දීර්ඝකාලීන ඉලක්කය ඉලක්කය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පවසා සිටිනවා. මෙම හිංසන පිළිබඳව පැමිණිලි කිරීමේ ක්‍රමවේද දියුණු කරන්න බලාපොරොත්තු වන බවත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියත්ශ ක්තිමත් කිරීමට...