අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ තබා තිබූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. ඔහු අද (06) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් වී ඇති බව වාර්තා වේ. නඩුව අද කැඳවූ අවස්ථාවේදී, තම නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක වත්කම්, වාහන සහ බැංකු...