දන්න භාෂාවකින් විවාද කරන්න සජිත්ගෙන් අනුරට ආරාධනාවක්! – 2024.04.12

සජිත් ප්‍රේමදාස නිවට ලෙස පැන නොයා,කොන්ද කෙලින් තබාගෙන ඕනෑම විවාදයකට මුහුණ දෙන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාතික ජන බලවේගයට පැවසීය. එසේම කණ්ඩායම් සියල්ල එකට දමා විවාද කර කාගේ වැඩපිළිවෙල ද සාර්ථක යැයි ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව දිය යුතු බවත් දන්නා භාෂාවකින් වාද විවාද කරන්න පැමිණෙන ලෙසත්...