UNPට – පොහොට්ටුවට සහය නොදෙන සජබ මංත්‍රිලාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා! – 03.06.2025

තිස්ස අත්තනායක. හැමෝම බලන් ඉන්නවා පළත්පාලන ආයතන වල කොයි විදිහටද මේ බලය පිහිටවන්නේ කියලා. හුඟ දෙනෙක් දැන් ප්‍රශ්න කරනවා අපි කොහොමද මේ බලය පිහිටවන්නේ කියලා? සමහර ආයතන ස්වාධීනව ආයෙත් බලය පිහිටවන්න අවසර ඉල්ලලා තිබෙනවා. තවත් ආයතන 100කට වැඩි ප්‍රමාණයක් සමඟසමගි ජන බලවේගයත් එක්ක එකට එකතු වෙලා බලය පීටවන්න තීරණය කරලා...