කලින් පාර මේ සෙල්ලමේ පැටලිලා ජනපති කෙනෙක්ට මැරෙන්න වුණා… – 2025.04.08

පාඨලී චම්පික රණවක ඉන්දියාව අපේ අසල්වැසියා විතරක් නෙවෙයි අපේ ඥාතියා, ඒ වගේම විශාල ආර්ථිකයක් අද ලෝකයේ, ඒ සම්බන්ධයෙන් යථාර්ථවාදීව කල්පනා කරන්න පෙළඹීම ගැන සතුටුයි. ඒ වගේම ඉන්දියාවත් එක්ක මේ අත්සන් කරන ලද ගිවිසුම යටතේ ලංකාව මේ ඉන්දියන් සාගරයේ කිසියම් පාර්ශවයක් පැත්තට ඇදිලා ගියොත්, අනිත් පාර්ශව වලින් අපට ගැටුම්කාරී තත්වයක් ඇතිවෙන්න...