ජනතාවත් සූදානම් පක්ෂයත් සූදානම්

ප්‍රවීණ ලේඛක - කමල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිවුස් කතිකාවට එක්වූ ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා මහතා කියා සිටියේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීමට ජවිපෙට හැකි බවයි. සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම සඳහා හැකියාවක් ඇති කණ්ඩායම ජවිපෙ සමග සිටින නිසා ජනතාව ජවිපෙට රාජ්‍ය බලය...