මට රනිල් ගැන අදාල නෑ! රනිල්ගේ නම කිව්වමත් තරහ යන එස්. බී. දිසානායක – 2025.02.05

එස්. බී. දිසානායක රනිල් වික්‍රමසිංහ මහත්තය තමා කඩා වැටිච්ච ආර්ථිකය මහා වෙනසක් කරලා රට යථා තත්වයට පත්කළේ. ඒ නිසා තමයි අපි එතුමා එක්ක, එතුමාට තව සැරයක් බලය දෙන්න එතුමත් එක්ක එකතු වුණේ. හැබැයි එතුමා පත්කරපු පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් එතුමා හැදුවේ නෑ. අපි බලයට පත් කරපු අපේ ජනාධිපතිවරයා අපේ ආණ්ඩුවක් හැදුවේ...