ඡන්දෙ දුන්න ජනතාවට විශේෂණ පද කියන පරාජිත අපේක්ෂකයන් – 2024.12.04

එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමාවෙන්න ඕනේ කියන්න. මේ රටේ ජනතාව ඉතාමත්ම මෝඩ විදිහට තමයි ඡන්දෙ දීලා තියෙන්නේ. ජේවීපී එක සහ මාලිමාව කරේ මිනිස්සු අතර තරහා, වෛරය වැපුරුවා. මිනිස්සු හිතුවා මේ අය තමයි දැන් මේකට හොඳම කට්ටිය කියලා. අර වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කියන එක මත තමයි ඡන්දේ දුන්නේ. එක්සත් ජාතික නිදහස්...