අසේල සම්පත් මේ රටේ ජනතාව හරක් කියලා තමයි මේ ආණ්ඩුවේ ඇමතිවරු හිතන් ඉන්නේ. මේ රටේ පොල් හිගයට නොයෙකුත් ආකාරයේ චෝදනා ලැබුවේ මේ රටේ රිලව් සහ වදුරෝ. එතකොට වඳුරන්ට නොසෑහෙන්න බැන්නා. වඳුරන්ට චෝදනා කරා. ඒ නිසා ඒ රිලව් සංහතියට වෙච්ච අවමානය නිසා එක වඳුරෙක් තමන්ගේ ජාතිය වෙනුවෙන් මේ වෙලාවේ ප්රහාරයක් එල්ල...