අපි දරුවො හැදුවේ මුන්ට ගුද මාර්ගයේ පොලු බස්සන්නද? – 2025.05.16

අසේල සම්පත් මේ විශ්ව විද්‍යාල පද්ධතියට අලුතෙන් නවක වදය ගැටලුව ආපු එකක් නෙමෙයි එදා ඉඳලා එන එකක්. කවුරුවත් මේකට හරියට මැදිහත්වීම කරේ නෑ. මේ රැග් එකට අරගෙන තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගම්. අරගෙන පැය ගණන් අමානුෂික වද දීලා අර දරුවට දරාගන්න බැරුව සිය දිවි නසා ගත්තේ. අසේල සම්පත්...