රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් භාරදීලා තියෙන්නේ අපේ මිනිහෙක්ට! – 2024.03.04

අනුර කුමාර දිසානායක මහතා. රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රචාරක සැලැස්මේ ප්‍රධානම අංගය තමයි එයා ගැන කියනවට වඩා අපි ගැන කියන එක. අසූ අට, අසු නමය හා මැයි නමය සිදුවීම් ගැන කියමින් ජාතික ජන බලවේගය කෙරෙහි බියක් හදන එක. ඒ වුණාට මැයි නවය ගිනි තැබීම් පිටිපස්සේ වැඩිපුරම ඉන්නේ පොහොට්ටුව. අනිත් දේ තමයි...