බේරුවලට ඔබ්බෙන් මුහුදේ අතරමංව සිටි ධීවරයෙකු නාවික හමුදාව මුදාගනී

බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී ආපදාවට පත්ව සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද උදෑසන සමත්...