අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (නොවැම්බර් 24) මිලිමීටර 75 ඉක්මවූ තරමක තද...