ජවිපෙ වෙනසකට තියෙන්නෙ අනුරගේ රැවුල විතරයි! – 2024.08.07

සුජීව සේනසිංහ - සමගි ජන බලවේගය අනුර කුමාර මහතා තම මැතිවරණ ව්‍යාපාරය වැරදි අන්දමට දියත් කරේ. ධනවාදී රටවල් වලට ගිහිල්ලා එතුමා විශාල මුදලක් වියදම් කළා. ඒ රටවල් වල ජනතාවත් එතුමා ගෙන්න ගත්තට පස්සේ එතුමාගෙන් ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. නමුත් එතුමට හරියට ඒ සම්බන්ධයෙන් උත්තර දීගන්නත් බැරි වුණා. සුජීව සේනසිංහ...