සජිත් දිනන බව සියලු වාර්තාවලින් සනාථයි! මුජිබුර් නැවත නැවතත් තහවුරු කරයි. – 2024.08.22

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මේ රටේ ස්වාදීන ආයතන, ඒවගේම ජාත්‍යන්තර ආයතනවල කරපු සමීක්ෂණ වලින් හෙළිදරව් වෙලා තියෙනවා ජනාධිපති මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියෙන් ඉන්නවයි කියන එක. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්! සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/eapQNxZWJGo?si=UeovQ2S7BA_rqMNv