ගයන්ත කරුණාතිලක මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට, සාමාන්‍ය ජනතාවට, මධ්‍යම පාන්තිකයන්ට, රාජ්‍ය සේවකයන්ට, ස්වයං රැකියා කරන උදවියට, අසීමිත බලාපොරොත්තුවක් දුන්නා, කුඩා කාර් එකක් හැම පවුලකටම ගන්න පුළුවන් පරිසරයක් හදනවා කියලා. මේ නිසාම පවුල් පිටින්, ලක්ෂ ගණන් මිනිස්සු කාර් එකක සිහිනයක් හිතේ තියාගෙන මේ රජය බලයට පත් කරා. අද වෙනකොට ආණ්ඩුව...