මගේ රජයක් යටතේ මම ඔබව ණය උගුලෙන් මුදවා ගන්නවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මාහතා පවසා සිටියේ උතුරේ කොටිත්‍රස්තවාදී ප්‍රහාර වලිනුත් දකුණේ ත්‍රස්තවාදී ප්‍රහාර වලිනුත් බැට කෑ ජනතාව හොරෝපතාන මැතිවරන කොට්ඨාශයේ ජිවත් වන බවත්. ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ පසූ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වූයේ හැමෝටම සෞභාග්‍යමත් සමෘද්ධීමත්...