රනිල් වික්‍රමසිංහ මහත්තයා තනිකර ගේමක්නේ ගැහුවේ./ පා.ම. සුජීව සේනසිංහ 2024.02.09

සමගි ජන බලවේගය - පා.ම. සුජීව සේනසිංහ. සමගි ජන බලවේගයේ සිටින පා.ම. සුජීව සේනසිංහ මහතා මාධ්‍ය හමුවකට පැමිණ පවසා සිටියේ හොරු ආරක්ෂා කරමින් මේ ගමන යා නොහැකි බවත්, යහපාලන ආණ්ඩුව සමයේ හොරු ඇල්ලිමට නොහැකි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා හා අනුර කුමාර දිසානායක මහාතා හා විජේදාස රාජපක්ෂ මහතා නිසා බවත්, සජිත්...