බැසිල් මහ මැතිවරණයක් ඉල්ලන්න හේතුව ඇයි? – 2024.03.10

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් නාමල් රාජපක්ෂයි, බැසිල් රාජපක්ෂලයි, රනිල් වික්‍රමසිංහට බලපෑම් කරනවා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. මොකද දැන් ඒගොල්ලන්ට තේරිලා තියෙනවා රනිල් වික්‍රමසිංහ දිනන්නේ නෑ කියලා. ඉතින් දිනන් නැති මිනිහෙක්ව උස්සන් ගියොත් ඒගොල්ලන්ගේ පක්ෂෙත් ඉවරයිනේ. ඒගොල්ලෝ දන්නවා පැරදුනත්, අඩු ම ගානේ මන්ත්‍රීවරු පහළොවක්වත් පාර්ලිමේන්තුවට යවා ගන්න නම් පාර්ලිමේන්තු මැතිවරණය...