රනිල් එක්ක අපිට කිසිම ගනුදෙනුවක් නෑ! – 2024.03.21

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අපි ඕනම ඡන්දයකට සූදානම්. අපිට ජනාධිපතිතුමා තීන්දු කරන ඡන්දෙකට යන්න වෙනවනේ. හැබැයි අපි දැනගෙන හිටියා ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණයට යන්නේ නැහැ. මොකද එතුමාගේ බලය හීන වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයට ගියොත්. අපි පාර්ලිමේන්තු මැතිවරණයටත් සූදානම්. හැබැයි අපි වඩාත් සූදානම් ජනාධිපතිවරණයට. අපේ සමගි ජන බලවේගයේ සමගි සන්ධානයක් අපි ඇති...