සක්විති රජකම දෙනවයි කිව්වත් සජිත්ට රනිල් එක්ක ඩීල් නෑ – 20214.06.17

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්වාධීන රුපවාහිනියේ ගිහිල්ලා නටපු නාඩගම නිසා මාලිමාවෙයි, අලියගෙයි ඩීල් එක ඔප්පු උනා. මට හැත්තෑ එක් වතාවක් කිව්වා ඔක්තෝම්බර් විසිපහ කුමන්ත්‍රණයට පෙර සහ පසුව අගමැතිකම ගන්න කියල. මම කිව්වා මට එපා කියලා. මම තනතුරු වලට යන්නේ පොදු ජනතාවගේ ආශිර්වාදය මත. දැන් කියනවා අගමැතිකමහරි ජනාධිපතිකමහරි මට භාරගන්න තිබුණලු. මට...