ලොක්කන්ට විතරක් හිටපු පවුලේ වෛද්‍යවරයන් නුදුරු අනාගතයේදී හැමෝටම! – 2025.04.25

ශාන්ත පද්ම කුමාර "මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. අපි ඡන්දෙට කිව්වා කලින් ඔබට වෛද්‍යවරයෙක් ලබා දෙනවා කියලා. පවුලේ වෛද්‍යවරු සංකල්පය. අපේ පළවෙනි අයවැයෙන්ම හෙට අනිද්දම ආරම්භ කරනවා මේ සංකල්පය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන කිලෝ මීටර් තුනෙන් තුන පිහිටවන්න අපි දැවැන්ත මුදලක් වෙන් කරා සෞඛ්‍ය අමාත්යංශය විදිහට හෙට අනිද්දම...