යට ඇඳුම ගැන කියලා බලයට ආපු මාලිමා ආණ්ඩුව අද ජනතාව දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.. – 2025.01.16

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ආණ්ඩුව බලයට පත්වෙලා ගෙවිච්ච මාස ගණන තුල ජනතාවගේ කිසිම ප්‍රශ්නයකට මේ ආණ්ඩුව මැදිහත් වීමක් කරලා නැහැ. එදා ජනතාවගේ බඩු මිල ගැන, වැටුප් ගැන, බදු ගැන විවේචනය කරලා බලයට පත්වෙච්ච ආණ්ඩුව පළවෙනි අවස්ථාව වෙනකොටම අවුරුද්දට අවශ්‍ය කරන හාල් ටික, කැකුළු හාල් ටික රට තුළට ගේන්න පුළුවන්කමක්...