ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ජන බලවේගය මේ මොහොතේ ගොඩනගන්න හදන දේ තමයි සාමාන්‍ය මනුස්සයෙක්ගේ දිහා බැලුවහම ඔහුට ලැබෙන වන්දි සහ මොවුන්ට ලැබෙන වන්දි අතර මොකක් හරි සාධාරණත්වයක් තියෙනවාද කියන එක. ඔවුන් මේ මොහොතේ ඒක ආණ්ඩුවක් විදියට ඔවුන් කෙරෙහි එල්ල වෙච්ච ජනතා විරෝධය මර්දනය කර ගන්න ඕනම අවස්ථාවක ජනතාවගේ හදවතට...