ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මිල ගැලපීම මාසෙන් මාසෙට කරන මිල ගැලපීම ඇතුලේ ක්ෂේත්රයේ ඉන්න වෘත්තීය සමිති නායකයෙක් විදියට මේක කිසිම මිනිහෙකුට ගැලපීමක් වෙන්නේ නැහැ. මොකද මිල අඩු කරා කියලා රුපියලකින් දෙහෙකින් අඩු වුණයි කියලා වැඩක් නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍යට දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/FdPoMfKJHSQ?si=VDliR5DLC__Kuy-8