අසුන්දර කොළඹ දම් පාටින් සුන්දර කරන මාලිමාවේ රායි!! -2025.04.26

රායි බල්තසාර් "අපිට අපේ ජනාධිපති කෙනෙක්, අගමැතිතුමියක්, ඒ වගේම අපේ පාර්ලිමේන්තුවක් තියෙනවා. හැබැයි අපිට මේ තියෙන මේ තියෙන අදහස් ටික බිමේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා නම්, අපිට අපේ බලයක් අවශ්‍ය වෙනවා. ජාතික ජන බලවේගයේ බලයක් අපිට අවශ්‍ය වෙනවා. බිමෙත් ඒක කරගන්න පුළුවන් හොඳම තැන තමයි අපේ මේ පළාත් සභා යාන්ත්‍රනය...