මාලිමා ආණ්ඩුව යන්නේ හරි ට්‍රැක් එකේ..! කවුරු මොනවා කිව්වත් මේක තමයි හරි. – 2025.01.15

පා. ම. රවී කරුණාරත්න මම කියන්නේ අරක නැහැ. මේක නැහැ කියලා. ප්‍රයෝගිකව රටක් ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. ජනතාවගේ අසීමිත ඉල්ලීම්වලට, සීමිත සම්පත් වලින් මේ ගමන ගෙනියන්න අවශ්‍යයි. මේක තමයි හැම ආණ්ඩුවකටම වෙලා තියෙන දේ. හැබැයි ඒක හරියාකාරව ගෙනිච්චේ නැත්නම් ප්‍රතිවිපාකය ආයෙත් ලේසි ගමනක් නොවෙයි. ආණ්ඩුව ගැන රවී කරුණාරත්නගේ මතය! සම්පූර්ණ වීඩියෝව...