කයියනායකලා පත් කරගෙන රටක් පාලනය කරන්න පුළුවන්ද! – 2024.07.07

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රට වැටුනම භාර ගන්න බැහැ කියපු පුද්ගලයෝ සහ අභියෝග හමුවේ පලා ගිය නායකයෝ, අද නැවතත් කරලියට ඇවිත් තිබෙනවා. ඒ අයට අවශ්‍යයි මේ රට නැවත ගොඩගන්න බැරි විදිහට ආපස්සට ඇදලා දාන්න. නමුත් රෝහිත අබේගුණවර්ධන වැනි අභියෝග භාර ගන්න, ඒ වගේම ක්‍රියාවෙන් ජනතාවට සේවය කරන, දේශපාලඥයින්ගේ වටිනාකම ඊයෙටත්...