මේක මාරා කතාවක්නේ.. අපිට වැඩිය ඔයාලා දන්නවනේ – 2024.07.19

පා. ම. මනෝ ගනේෂන් කම්කරුවෝ සම්බන්ධ වැටුප් ප්‍රශ්න වලට රජයෙන් තවමත් තීන්දුවක් දී නැහැ. ඒ වගේම වතු ක්ෂේත්‍රයේ ඉන්න අයට ඉඩම් පර්චස් දහයක් දෙන බවට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පොරොන්දු දුන්නා. ඒ සදහා රුපියල් මිලියන හාරදාහක් වෙන්කර තිබුණා. නමුත් තවමත් එය ලැබුනේ නැහැ. අපි සමගි ජන සන්ධානයේ ප්‍රධාන කොටස්කාර පක්ෂයක්. අපි අපේක්ෂකයා විදිහට...