ජනපති අධ්‍යාපනය ගැන කියපු බොරු! ආර්ථික සංඛ්‍යාලේඛන සහිතව වසන්ත මුදලිගේ කල සුපිරි පැහැදිලි කිරීම!

වසන්ත මුදලිගේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් සමාජ ක්‍රියාකාරුවෙකු හා අරගලකරුවෙකු වන වසන්ත මුදලිගේ මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අධ්‍යාපනය හේතුවෙන් රටේ මුදල් පිටරටට ඇදී යනවා යයි පවසමින් අධ්‍යාපනය පෞද්ගලික කරණය කිරීමට සැරසෙන්නේ ඉදිකට්ටේ සිට රට වටේම මුහුද පවතිද්දීත් මාළු කූරියා...