තීන්දුවක් ගන්න, හර්ෂ,චම්පික හෝ හරිනි සටනට එන්න.

පොදුජන විජය පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන විජය පෙරමුණ පවසා සිටියේ පාටලී චම්පික රණවක, හරිනි අමරසූරිය හෝ හර්ෂ ද සිල්වා අතරින් කෙනෙක් මෙම ජනාධිපති සටනට පැමිණෙන්නේනම් ඔවුන් සමඟ අත්වැල් බැඳගන්නා බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/AAQ94aPNg8Q